තවත් චරිතයක් සීන් එකට එනවලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 9, 2015

තවත් චරිතයක් සීන් එකට එනවලු

2020

බුලත් කොළේ කවුන්සිල් මැම්බරව හිටපු වාස්තුමා කරපු වැඩේ කරන්න තවත් කෙනෙක් ලෑස්ති වෙනවා කියලා ආණ්ඩුවෙ බලවත් අය අතරෙ තදබල කටකතාවක් යනවා. මේකට නොයෙක් නිලධාරීන්ගේ නම් ඈදිලා තිබුණත් මේ තැනැත්තා දේශපාලුතුමෙක් කියලයි ආරංචිය.
හැබැයි ඒ කවුද කියන එක කවුරැවත් තවම කියන්නෙ නැහැ. නමුත් ඒ චරිතය හිටපු ලොකු මහත්තයා ළඟින්ම හිටපු වාස්තුමා වගේම පොරක් කියලයි තතුදත් අය කියන්නෙ. උන්නැහේගෙ පණිවුඩ පනත් අනුව දැන් ඒ වැඩේ දෙතුන් දෙනෙක් සම්බන්ධීරකරණය කරනවලු. ඒ චරිතය එළියට ආවොත් තව පුදුම කතා ටිකක් දැනගන්න පුළුවන් කියල ආණ්ඩුවෙ මැති ඇමැතිවරැ තැනින් තැන කුටු කුටු ගානව.

The post තවත් චරිතයක් සීන් එකට එනවලු appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad