තවත් පිල් මාරුවක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2015

තවත් පිල් මාරුවක් 

තවත් පිල් මාරුවක් 

බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතීඥ කමල් ජයන්ත ද සොයිසා මහතා අද (01) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් ව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය බස් නැවතුම්පොළේ පැවති ජනහමුවක දී ඔහු මෙලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සන්ධානයට එක් ව ඇත.

බලපිටිය - දිලීප් කුමාර 

 

No comments:

Post a Comment

Post Bottom Ad