නව නාවික හමුදාපතිවරයෙක් පත් කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 10, 2015

නව නාවික හමුදාපතිවරයෙක් පත් කරයි 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආර්සී විජේගුණරත්න මහතා පත් කර තිබේ.ඔහු වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුව එම තනතුරට පත් කර ඇත. 

ජුලි 09 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම උසස් කිරීම සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad