සනී – සල්මන් රහස් හමුවක? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2015

සනී – සල්මන් රහස් හමුවක?

බොලිවුඩ් පුරවරයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන නළු නිළි දෙපලකගේ අලුත් වූ ඇසුරක් පිළිබඳව කටකතාවක් ඉන්දියාවෙහි පැතිර යමින් පවතිනවා. 

ඒ සරාගී නිළි සනී ලියෝන් සහ සුපිරි නළු සල්මන් ඛාන් පිළිබඳව යි. සල්මන්ට පසුගිය දා නියම වුණු සිර දඬුවමත් සමඟ ඔහුගේ දුක සැප විමසීමට බොලිවුඩ් තරු රැසක් සල්මන්ගේ නිවසට පැමිණියා. 

පැමිණි නළු නිළියන්ගේ නම් අතර සනීගේ නම නොතිබූ නමුත්, පසුව කට කතා පැතිර ගොස් ඇත්තේ, හොර රහසේම සල්මන් හා සනී අතර හමුවක් සිදුව ඇති බව යි. 

තව ද මීට සති කිහිපයකට පෙර සනී ලියෝන් කියා සිටියේ, තම බොලිවුඩ් ජීවිතය ස්ථාවර කරගැනීමට සල්මන්ගෙන් ලැබුණු සහයෝගය කිසිදා අමතක නොකරන බවත්, සල්මන් හට හැමදාමත් ණයගැති බවත් ය.

sunny-leone-hot-photos-8 sunny-leone-hot-photos-9 bi-114586 maxresdefault PqwOo RsyaI salman-khan salman-khan_sunny-leone__703284 Salman-khan-25 salman-khan-hot-body-wallpapers07 Salman-Khan-teaches-Sunny-Leone-how-to-drape-a-saree star-guild-awards-salman-khan-sunny-leone-

No comments:

Post a Comment

Post Bottom Ad