අලී රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

අලී රෝහලේ

ලෝක බොක්සිං වළල්ලේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක මොහොමඩ් අලි නිව්මෝනියාව වැළඳීම හේතුවෙන් රෝහල් ගතකොට ඇතැයි අමෙරිකානු මාධ්‍ය සඳහන් කරයි.

තුන් වතාවක් හෙවිවේට් බොක්සිං කිරුළ ජයගත් අලි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් වසර තුනකට පසුව පාකින්සන් රෝගයට ගොදුරුවී දැඩි ‍ලෙස පීඩා විඳිමින් සිටි අතර මේ වසරේ මැද භාගයේ රෝගය උත්සන්න වීම නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවේය.

මේ වනවිට 72 හැවිරිදි වියේ පසුවන අලිගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක බොබ් ගුනෙල් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad