ජනපති සිංහයෙක්.. සිංහයන් සිංහයා ළඟ නැවතුනා.. නරි ටික සිරිසේනට ගියා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

ජනපති සිංහයෙක්.. සිංහයන් සිංහයා ළඟ නැවතුනා.. නරි ටික සිරිසේනට ගියා..

සිංහයන් මහින්ද රාජපක්‍ෂ සිංහයා ලග නවතිද්දී නරි මෛත‍්‍රීපාල සිරිනේ ළගට යනු ඇති බව වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

‘චන්ද්‍රිකා රටට කළ දෙයක් නැහැ. ඇය හදන්නේ ඇගේ වෛරයක් පිරිමහ ගන්නයි. මෛත‍්‍රීත් කරපු දෙයක් නැහැ. ඔහු ඇවිත් තියෙන්නෙත් චන්ද්‍රිකාගෙ වෛරය වගේම ඔහුගෙත් වෛරය පිරිමහ ගන්නයි. 

ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක් මෛත‍්‍රී පිලට අද එනවා. හෙට එනවා කියනවා. සිංහයො නරිත් එක්ක යන්නෙ නැහැ. සිංහයෝ ඉන්නෙ සිංහයෝ එක්ක. 

එම නිසා ඒ අය මහින්ද රාජපක්ෂ සිංහයා ළග නැවතී සිටිනවා’ යයිද මහ ඇමතිවරයා කුරැණෑගල පැවැති ප‍්‍රචාරක රැළියක් අමතමින් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad