අද යහපාලනය කතාකරන්නේ එදා හයිවේ හදනවා කියලා මිලියන 650ක් වතුරේ යැව්ව නෝනලා වීම විහිළුවක් යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හලාවතදී පැවසීය.
සිගරැුට්වලට ආණ්ඩුව නීති ගෙනැවිත් තිබියදී එක් පුද්ගලයෙකු බොරු පණ්ඩිතකම් කරන්න ගොස් වැඩ අවුලෙන් අවුලට පත් කළ බව කී ජනාධිපතිවරයා මෙම වෛරී කල්ලිය ටී. එන්. ඒ. සංවිධානය සමග ගැසූ හොර ගිවිසුමේ කොන්දේසි රට දැනගත යුතු බවද සදහන් කළේය.
Tuesday, December 23, 2014
අද යහ පාලනය ගේනන හදන්නේ එදා හයිවේ හදනවා කියා මිලියන 650ක් වතුරේ යැව්ව නෝනලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment