ත්‍රීරෝද රථයක් අධිවේගී යුධ රථයක් වූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 24, 2014

ත්‍රීරෝද රථයක් අධිවේගී යුධ රථයක් වූ හැටි

වෘතියෙන් ජල නල කාර්මිකයෙකු වූ කොලින් ෆර්ස් යුටියුබ් තුල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නව නිපැයුම් කරුවෙකු ලෙසය. ඔහුගේ නව නිපැයුම් වලට යුටියුබ් අඩවිය තුල ඉතා ඉහල ප්‍රතිචාර හිමිවී තිබේ. 

Far Cry පරිගණක ක්‍රීඩාවේ එක් අවස්තාවක දැක්වෙන "වෙඩි තබමින් යන ත්‍රී රෝද රථය" අනුකරණය කරමින් කොලින් සැබෑ ලෝකයේ එයට සමීප වූ ත්‍රී රෝද රථයක් නිර්මාණයකොට තිබේ. 

කොලින් විසින් ත්‍රී රෝද රථයට 600 සී.සී. ධාරිතාව සහිත එන්ජිමක් සවිකොට AK 47 යුධ අවිද එයට සවිකළ අන්දම බලන්න පහතින්.  

600 සී.සී. එන්ජිම සවි කරන අයුරු 



AK47 අවි සවිකරන ආකාරය 




අධ්වේගී යුධ RATHAඅ ක්‍රියාත්මක වන අයුරු 

No comments:

Post a Comment

Post Bottom Ad