ජාතික හෙළ උරුමය අයවැයට විරුද්ධයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 25, 2014

ජාතික හෙළ උරුමය අයවැයට විරුද්ධයි

ජාතික හෙළ උරුමය මෙවර අයවැය සඳහා විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබේ.

එම පක්‍ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවලිය සම්බන්ධයෙන්  මෙතෙක් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පල කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් වන අවසන් තීරණය හෙට පැවැත්වෙන එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad