‘ගමේ බයියාගේ අය-වැය හොඳද’ – ජනපති විපක්‍ෂයෙන් අසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 25, 2014

‘ගමේ බයියාගේ අය-වැය හොඳද’ – ජනපති විපක්‍ෂයෙන් අසයි

2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය පැය තුනක පමණ කාලයකින් අවසන් කරමින් ජනාධිපතිමහින්ද රාජපක්‍ෂ මහතා විපක්ෂයෙන් ඇසුවේ ‘කොහොමද ගොඩේ බයියාගේ අය වැය’ යනුවෙනි.

විපක්‍ෂයේ කිසිවෙක් ඊට පිළිතුරු නුදුන්හ.

No comments:

Post a Comment

Post Bottom Ad