මාලිංගට ශල්‍ය කර්මයක්.. කාලයකට ක‍්‍රීඩා කරන්න බැරි වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

මාලිංගට ශල්‍ය කර්මයක්.. කාලයකට ක‍්‍රීඩා කරන්න බැරි වේ..

http://ift.tt/eA8V8J

ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග හදිසි ශල්‍යකර්මයක් සඳහා  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ.

මේ හේතුවෙන් ඔහුට අවම වශයෙන් ඉදිරි සති 16ක කාලයක් ක‍්‍රීඩාවෙන් වැලකී සිටීමට සිදුවනු ඇත.

ක‍්‍රිකට් තේරීම් කාරක සභා සභාපති සනත් ජයසූරිය මහතා මේ බව සනාථ කලේය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad