හම්බන්තොට මනාප ප‍්‍රථිඵල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 31, 2014

හම්බන්තොට මනාප ප‍්‍රථිඵල

ඊයේ පැවති ඡන්ද විමසීමේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ජයග‍්‍රාහී අපේක්‍ෂකයන් ලබා ගත් මනාප මෙසේය.

UPFA

ඩී වී උපුල් 66995
එම් කේ කසුන් 55881
අජිත් රාජපක්ෂ 34591
කපිල දිසානායක 33126
සෝමවංශ කෝදාගොඩ 32156
එම් ඩබ්ලිව් ගුණසේන    30132
සුජිත් මුතුකුමාරණ      23577
සිරිල් සමන් කුමාර    19744

UNP

තෙන්නකෝන් නිළමේ සේනාරත්න 28829
ලාල් චන්ද්‍ර         17199
නිහාල් වෙදආරච්චි  13593
බී වී කේ ගාමිණී  13080

JVP

නිහාල් ගලප්පත්ති 11957
අතුල වෙදගොඩහේවගේ 6177

No comments:

Post a Comment

Post Bottom Ad