සිරසෙ 3 න් දෙනාම ඇතුලේ ඔලු තුනේ මකරා...!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 31, 2014

සිරසෙ 3 න් දෙනාම ඇතුලේ ඔලු තුනේ මකරා...!!

මෙවර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිරස නාලිකාවේ සේවය කර නමක් දිනූ අය ලෙස දේශපාලන කරළියට පැමිණි තිදෙනාම මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී සිටිනවා.

මනාප ඡන්ද 67243 ක් ලබා කොළඹ එජාප ලැයිස්තුවේ මුල් තැනට පැමිණීමට එස්.එම්. මරික්කාර් සමත්ව තිබෙන අතර ගම්පහින් එජනිස නියෝජනය කරමින් ඡන්දය ඉල්ලූ සුසාර දිනාල් මනාප ඡන්ද 37598 ක් ලබා මන්ත්‍රී ධූරය දිනා තිබෙනවා. 

මේ අතර කොළඹ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ සුසිල් කිෙඳල්පිටිය මනාප 32,918කින් එම පක්ෂයේ කොළඹ වැඩිම මනාප ලාභියා බවට පත්ව මන්ත්‍රී ධූරයක් ලබා තිබෙනවා.

පසුගිය දිනවල අන්තර්ජාලයේ ෆේස්බුක් ඔස්සේ පැතිරුණ ග්‍රැෆික් අංගයකින් කියැවුනේ සිරස නියෝජනය කරන තිදෙනෙකු ඡන්දයට ගෙන ආවේ ඔලු තුනේ මකරෙකු ලෙස බවකි.

එම අංගය පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad