කැමරාවේ සටහන්වී කඩා වැටුණු පාලම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 15, 2013

කැමරාවේ සටහන්වී කඩා වැටුණු පාලම

නැඟෙනහිර චීනයේ Jiujiang ප්‍රදේශයේ මුහුද හරහා වූ අලුතින් වීවෘත කළ පාලමක් ඊයේ කඩා වැටුණා.

Lushan කඳුවැටිය නැරඹීම සඳහා යායුතු මෙම පාලම මතින් එකවර 40 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි බවට සඳහන්ව තිබුනත් එය නොසලකා 100ක් පමණ සංචාරකයින් ඒ මතින් ගමන් කිරීම මෙම කඩා වැටිමට හේතුවයි.

එම පාලම විවෘත කර තිබුනේ පසුගිය 26වනදාය. එම නිසා විදේශිකයක් 18 දෙනෙක් තුවාල ලබා තිබූණා. පාලම කඩා වැටීම කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.

No comments:

Post a Comment

Post Bottom Ad