අසික්කිත විදිහට මාව පාවිච්චි කලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 16, 2013

අසික්කිත විදිහට මාව පාවිච්චි කලා

මගේ කතාව අහලා සමහරු කියයි මම මහා නැහැදිච්ච ගැහැණියක් කියලා. නමුත් මම මගේ ජිවිතයේ භායානක අත්දැකිම්වලට මුහුණ දිපූ කාන්තාවක්.

සමහරු හිතන්නේ මේ ලෝකයේ ජිවත් විමට ලිංගිකත්වය අවශ්‍ය නෑ කියලා.මේ හැමදෙයක්ම බොරු කිව්වොත් සමහරු මට බනි. දෙදෙනෙක් ආදරය කරන්නේ ලිංගිකත්වයට පවතින ආකර්ෂණය නිසා කිව්වොත් සමහරු මට හොදටම බනියි.

නමුත් ඒක තමයි ඇත්ත.නමුත් මම ප්‍රාර්ථනා කරනවා අවුරුදු 23ට මම මුහුණ දිපු භායානක අත්දැකිම් ජිවිතයේ කිසිම දිනක කිසිම කාන්තාවකට මුහුණ දිමට ලැබෙන්න එපා කියලා.නමුත් මම මේ කතාව කියන්න හිතුවේ මම වගේ ගැහැණු ඕන තරම් මේ සමාජයේ ඉන්න නිසා.

ගණිකා වෘත්තිය කිව්වොත් අපේ සමාජයේ හැමෝම දෝෂා රෝපණය කරනවා.නමුත් අපිට කර කියාගන්න දෙයක් නැති වුණාම අපිට ඒ තත්වයට පත්වෙන්න තියන ඉඩ අවස්ථාව බොහෝම වැඩි.

වේලාවකට මට හිතෙනවා මේ ලෝකයේ ඉන්න කලකන්ණිම ගැහැණිය මම කියලා.පිරිමින්ගේ කුණු ගොඩට යට වුණ කාන්තාවෝ ඕනෑ තරම් මේ ලෝකයේ ඉන්නවා.මමත් ඒ ශාපයට අහුවුණු එක් කාන්තාවක් විතරයි.මගේ නම දිප්නි සංජනා.

මගේ අම්මයි ,තාත්තයි නිතර ගෙදර්දි රණ්ඩු වුණා.එයාලට වෙනත් සම්බන්ධකම් තියනවා කියලා මට හැගුණ අවස්ථා අනන්තයි අප්‍රමාණයි !නමුත් මම කිසිදෙයක් ඇස් දෙකෙන් දකින තුරු විශ්වාස කරන කාන්තාවක් නෙමෙයි.

දවසක් මම ඒ සැකකරපු හැම දෙයක්ම ඇත්ත කියලා මම දැක්කා.එදා මට මැරෙන්න තරම් දුකයි.මම ආදරය කරපු කෙනාගේ අවශ්‍යතාවය එදා තමයි මට ගොඩාක් දැනුණේ.මම එයාට කෝල් කරලා ගෙදර වුණ හැමදෙයක්ම කිව්වා.මම මගේ කටට ආපු ගමන් කිව්වේ අනේ මාව මේ අපායෙන් අරගෙන යන්න කියලා.

එයා ආයෙත් දෙපාරක් හිතුවේ නෑ.එයා ඇවිත් මාව එක්කගෙන ගියා.ජිවිතයේ කවදාවත් මම එහෙම තැනකට ගිහින් තිබුණේ නෑ.එයා මාව පළවෙනි වතාවට මීගමුව ප්‍රදේශයේ කාමරක් ඇතුළට අරගෙන ගියා.

මම එදා කොච්චර ඇඩුවද ?ඒ දුක නිසාම මට මම ආදරය කරපු කෙනාගේ අවශ්‍යතාවය ගොඩාක් තදින් දැනුණා.එයා මාව බදාගෙන කිව්වා අඩන්න එපා මගේ රත්තරනේ කියලා!ඔයාට හැමදාමත් මම ඉන්නවා කියලා කිව්වා.මට ඒ හැම වචායක්ම අද වගේ මතකයි.

ඒ වචන හැම දෙයක්ම මගේ හිතට දැනුණේ මහ පුදුමාකාර විදිහට.ටික වේලවයි ගියේ. එයා මාව කිස් කලා ගොඩාක්.මගේ ඔළුව අත ගෑවා.එයා මගේ බ්ලව්ස් එකේ බොත්තම් එකින් එක ගැලැව්වා.මම එයාට කීකරු වෙච්ච හැටි .මට හිතුණා මට මුළු ලෝකයම ලැබුණා කියලා.මගේ මුළු ඇගේම තියන ඇදුම් ගැලවුණ හැටි මට තේරුණේවත් නෑ.

මට ඒක අද වෙනකම් හිතාගන්න බෑ.පුංචි දරුවෙක් වගේ මම එයා කියපු හැම ලිංගික ඉරියව්වකින්ම හිටියා.මගේ ඇගේ එක ඇදුමක්වත් තිබුණේ නෑ.එයා ඇදුම් ඇදගෙන හිටියෙත් නෑ.අපි ගොඩාක් වෙලා බදාගෙන හිටියා.ඒ උණුසුම මට අදටත් දැනෙනවා.මම එදා මුළු රැයම එයාගේ තුරුලට වෙලා නිදාගත්තා.

මම උදේ නැගිටිනකොට මගේ ඇගේ වගේම මගේ මුදිතගේ ඇගේ නූල් පොටක තරම්වත් කිසි දෙයක් තිබුණේ නෑ.මම දැක්කා අපි නිදාගත්ත ඇදේ රෙද්දේ රත්පාටට ලේ තියනවා.අනේ මම එදා තමයි ගොඩාක් සතුටු වුණ දවස. 

මට උදේ නැගිටපු ගමන් එයාට කියන්න හිතුණා අනේ මට ඊයේ රෑ කරපු හැම දෙයක්ම ආයෙත් කරන්න කියලා.මම එදා රෑ හිතුවා ලිංගිකත්වය කියන්නේ කොච්ච්ර සුන්දර දෙයක්ද කියලා.අපි මාස 03 විතර ගොඩාක් සතුටින් හිටියා.ලිංගික වශයෙන් නොකරපු දෙයක් නෑ.

එයා මගේ ඔළුව අත ගලා මගේ තොල් දෙක කිස් කරනකොට මගේ ඇදුම් ගැලවුණ හැටි ...අනේ මගේ ජිවිතේ ඒ මිහිරි මතකයන් හැමදෙයක්ම අමිහිරි වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.

ඒත් හිටි ගමන් මගේ මුදිත වෙනස් වුණා.හොදටම බිලා ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු කරනවා.ගෙදර බඩු විකුණනවා.එයා මාව විතරයි විකුණුවේ නැත්තේ.ගෙදර එන්නෙත් නෑ.මගේ බඩට ආහාරයක් නැතිව මම ගෙවපු දින ගණන ගණන් කරන්න බැරි තරම්.

මම බලාපොරොත්තු වුණ කිසි දෙයක් මට මුදිතගෙන් ඒ දිනවල ලැබුණේ නෑ.මගේ මුළු ඇගම ස්පර්ශ කල එයා මාව පිළිකුල් කලා.මට ඒ අඩුව හොදට තේරුණා.ඔය අතර තමයි මට මුදිතගේ හොදම යාළුවා අවිශ්කව ලැබුණේ.අවිශ්ක මුදිතට දෙවෙනි නෑ.

මුදිතට නින්ද යන්න බෙහෙත් දිලා අපේ ගෙදරට අවිල්ලා අවිශ්ක මාත් එක්ක හොදට පවුල් කෑවා.මුදිත ගෙදර ඉන්න වෙලාවට අවිශ්ක අපේ ගෙදර යන එන එක ගැන කිසිම කෙනෙකුට සැකයක් තිබුණේ නෑ.මට එක දවසක් හොදටම අසනීප වුණා.

මගේ යෝනියෙන් හොදටම ලේ ගියා.වෙනදා වගේම අවිශ්ක ඇවිල්ලා මුදිතට බොන්න දිලා නිදි පෙති දුන්නා.එයා මාත් එක්ක හිටියා.මට මාසික ශුද්ධිය හැදිලා කියලා එයාට කියද්ධිත් ඒ කිසිම දෙයක් ගානකට ගන්නේ නැතිව.අනේ ඒ තරම් අසික්කිත විදිහට මාව පාවිච්චි කලා.

මම කොච්චර කෑ ගැහුවද?කිසිම දෙයක් ගාණකට ගත්තේ නෑ.ඒත් එදාට පස්සේ මම අද වෙනතුරු අවිශ්ක දැක්කෙත් නෑ. මට ආයෙත් ජීවත් වෙන්න විදිහක් නෑ.මම මහ රෑ ගෙදරින් එළියට බැහැලා ගියේ මම මුහුදට පැනලා මගේ ජිවිතේ නැති කරගන්නවා කියලා.

මම පාරේ බස් හෝල්ට් එකේ ඉන්නකොට හොද හැදි දැඩි පිරිමියෙක් මගේ ලගට ආවා.එයාට මම කිව්වේ මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා.ඒ වෙලාවේ ඕනා දෙයක් කරන්න පුළුවන් විදිහට මගේ මනස හැදිලයි තිබුනේ.

එයා මට රුපියල් 3000 දිලා කිව්වා මේ මහත්තයා කියන කියන විදිහට ඉන්න කියලා.මම මගේ ශරිරය ඒ පිරිමියාට පැයකට විකුණුවා.මම හිතුවේ එතනින් හැම දේම ඉවරයි කියලා.නෑ කවදාවත් දැකලා නැති මුහුණු රුපියල් 8000,5000,2000 මේ කොළ ඉදිරිපිට මම පූසෙක් වගේ කිකරු වුණා.

අනේ දැනටත් මාසික ශුද්ධිය ඇති වුණාම යෝනි මාර්ගයට පුළුන් කෑල්ලක් ඇතුළත් කරගෙන පිරිමි සමග මම ඉන්නවා.මම මේ වෘත්තිය ආවා.ඒත් කැමැත්තෙන් නෙමෙයි.අද මට මේ පාප කර්මයෙන් බේරෙන්න විදිහක් නෑ.මේක මහා ශාපයක්.

ඒ හැම පිරිමියෙක් ඉස්සරහාම මම එයාලගේ හැම ආශාවක්ම ඉටු කරලා අඩන අවස්ථා අනන්තයි !අප්‍රමාණයි.නමුත් මේ වගේ දෙයක් වෙන කිසිම කෙල්ලෙකුට සිදු නොවේවා !එය මාගේ එකම ප්‍රාර්ථනයයි.මම අදටත් අදහන ආගමට කියන්නේ මාව මේ පව්කාර ජීවිතයෙන් ගලවලා දෙන්න කියලයි.

මෙවන් කාන්තාවන් අපි අතර ඕනෑ තරම් පසුවේ.ජිවිතයේ හැගිම් වලින් අන්ධවි ජිවිතයට නුසුදුසු තිරණ ලබා ගැනිමට ඔබට සිදුවි ඇති බව මේ කථාව ඇසිමෙන් අපට හැගේ.නමුත් මෙවැනි දේවල් කතා කිරිමට මොවුන් ඉදිරිපත් නොවිම නිසා ජිවිතයේ දිනෙන් දින තම ජිවිතය ආගාධයට පත් කරගන්නා කාන්තාවන් අනන්තයි.

සොයුරිය ඔබගේ ප්‍රාර්ථනාව පරිදි මෙවන් දෙයක් කිසිම කන්තාවකට සිදු නොවේවා යැයි ප්‍රර්ථනා කිරිම අපි අගය කරන්නෙමු. 

කතෘ සටහන - මෙම කතාව සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වි ඇති අතර මෙම අවසනාවන්ත සිද්ධියට මුහුණ දුන් අපේ කාලේ සහෝදරිය මේ කතාව ඔබට කියනා ලෙස ඉල්ලා සිටින්නේ ඔබගේ හෙට දවස සුන්දර කිරිම සදහා පමණි. 

ලක් පුවත් ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad