විජේදාසගේ ආරක්‍ෂාව අඩු කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 18, 2020

විජේදාසගේ ආරක්‍ෂාව අඩු කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි.

මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ බවත් ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවද පැවසෙයි. 


No comments:

Post a Comment

Post Bottom Ad