කොරෝනා රෝගියෙකු කොස්ගම රෝහලෙන් පැනයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 23, 2020

කොරෝනා රෝගියෙකු කොස්ගම රෝහලෙන් පැනයයි

කොරෝනා රෝගියෙකු කොස්ගම රෝහලෙන් පැනයයි

කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම රෝහලට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

ඔහු අද උදෑසන 6.00 ට පමණ මෙලෙස පැනගොස් ඇතැයි වාර්තා වේ.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad