හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතාගේ සහෝදරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ සභාපතිවරයා ස්වං නිරෝධායනයට යොමු කර තිබේ.
පසුගියදා පැවැති සිය මවගේ දානමය පිංකමක් සඳහා මාළු මිලදී ගැනීමට එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලට ගොස් ඇත.
ඔවුන් පදිංචි හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පවුල් 30ක පුද්ගලයින්ට ස්වං නිරෝධායනයට යොමු කර තිබේ.
පසුගියදා පැවැති සභාපතිවරයාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට හෝමාගම ප්‍ර දේශයේ රාජ්‍ය ආයතන සේවකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත.
- කොරෝනා
No comments:
Post a Comment