මහින්ද අගමැති කරන්න සජිත්ගේ පක්‍ෂය කොන්ත‍්‍රාත්තුවක? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2020

මහින්ද අගමැති කරන්න සජිත්ගේ පක්‍ෂය කොන්ත‍්‍රාත්තුවක?

ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම සඳහා කොන්ත‍්‍රාත් කරමින් සිටින බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්‍ෂය සිදු කරන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය බවත් ඔවුන් තමන්ගේ දේශපාලන පක්ෂය වත් කෙලින් ප්‍රකාශ නොකර මහජනතාව රවටමින් සිටින බවත් ඔහු චෝදනා කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad