ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා - සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2020

ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා - සජිත්

ද ජනතාවගේ මුහුණු දිහා බැලුවාම සතුටක් පෙනෙන්නට නැති බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීට වඩා සතුටක් ජනතාව තුළ ඇති කරන්නට වුවමනා බව ද ඔහු යාපනයේ දී සඳහන් කළේය.

භූතානයදල දේශීය සතුට වැඩිකිරීමට සතුට වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් එනිසා මේ රට තුළද ද දළ දේශීය සතුට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති ජනහමුව කින් පසු මාධ්‍ය අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad