එම දෙවන රැල්ලෙන් ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනාවක ජනතාව මිය යා හැකි බවද එම සංවිධානය අනතුරු හඟවා ඇත.
කොරෝනා දෙවැනි රැල්ල පළමු අදියරට වඩා ඉතා භයානක යයිද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මේ වන විට ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය සහ ලතින් ඇමරිකානු රටවල් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.


No comments:
Post a Comment