මෙරට පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරියා වන ඩේවිඩ් මැක්ගුවර් විසින් ඩේලි මිරර් පුවත්පතට මේ බව සඳහන් කර තිබේ.
ඇමරිකානු එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම දේශපාලනකරණය වීම සහ නිවැරදි නොවන තොරතුරු හුවමාරු වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පවසා ඇත.
රටවල් 30කට ආසන්න ප‍්‍රමාණයක මෙම ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
මූලාශ්‍රය මෙතනින්


No comments:
Post a Comment