මං ද්විත්ව පුරවැසියෙක් - රත්නජීවන් හූල් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 13, 2020

මං ද්විත්ව පුරවැසියෙක් - රත්නජීවන් හූල් කියයි

මන් ද්විත්ව පුරවැසිභාවය දරන්නෙක් බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.

තමනට දෙවරක් ශ්‍රී ලංකාව අත හැර යාමට සිදු වූ නිසා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට සිදු වූ බව ඒ මහතා පැවසීය.

තමන් මෙරට ජීවත් වීමටත් මේ රටේ මිය යෑමට කැමැත්තක් තිබුනට ජීවිත තර්ජන එල්ල වන නිසා වෙන විකල්පයක් නොතිබූ බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනි සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad