ඔව් ක්‍රිකට් තරගය පාවා දුන්නා... ඒ රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතාවයකට - විජයමුණි සොයිසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

ඔව් ක්‍රිකට් තරගය පාවා දුන්නා... ඒ රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතාවයකට - විජයමුණි සොයිසා

තභේදයට තුඩු දී තිබෙන 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක්‌ නිසා බවට නවතම අනාවරණයක් ඒ අවධියේ අධ්‍යාපන සේවා අමාත්‍ය ධුරය දැරූ විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (23) සිදු කරන ලදී.

මෙම තරගය පැවැත් වූ අවධියේ මහින්ද රාජපක්ෂ රජයක් පැවති අතර මේ සිද්ධිය ගැන මීට වඩා තමා කතා කිරීමට අකමැති බව ද ඔහු සඳහන් කරයි.

එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම හෙළිදරව්ව කිරීමට මෙතරම් කාලයක් බලා සිටියේ ඇයි දැයි ප්‍රශ්න කරන සොයිසා මහතා එම තරගය පාවා දීමේ වගකීම අලුත්ගමගේ මහතා දැරිය යුතු බව ද සඳහන් කරයි .


No comments:

Post a Comment

Post Bottom Ad