ඔවුන් සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට පැමිණි අය බව වාර්තා වේ.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී සිටි 1639 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.


No comments:
Post a Comment