පළමුව වාර්තා වූ කොරෝනා රෝගියා වෙනත් අසනීපවලින් පෙළෙන්නෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.
ඔහු මේ වන විට පෙනහළුවල ආසාධන තත්ත්වයකින් පෙලෙන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:
Post a Comment