එම මුදල ගුවන් තොටුපලේදී මාරු කරන්නා ලෙස දැන්වූ බවත් ඒ ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන වලදී පොකට් මනි ලෙස භාවිතා කිරීමට යයිද ඔහු පැවසීය.
නිරෝධායන කටයුතුවලදී ආහාර පාන ඇතුළු සියලු පහසුකම් රජය විසින් සිය නොමිලේම ලබාදෙන බවද පැවසූ ඔහු ඊට අමතරව ලබාගත ගැනීමට අවශ්‍ය ආහාරපාන සඳහා මෙම මුදල ළඟ තබා ගැනීමට දැනුම්දුන් බවද සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් රෝල්ස්, පැටිස් ආදී දේවල් එහිදී මිලට ගැනීමට වැඩපිලිවෙලක් සකසා ඇති බවත් ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:
Post a Comment