සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි

සුවය ලැබූ චීන කත රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19) එම රෝහලෙන් පිටවීමට සුදානමින් සිටියි.

එම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාමට සූදානම්ව සිටින අවස්ථාවේ දර්ශන කිහිපයක් ලැබී තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad