ස්විස් එම්බසි කාන්තාව ඇප මත නිදහස් කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

ස්විස් එම්බසි කාන්තාව ඇප මත නිදහස් කෙරේ !

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් ඇප මත මුදාහැර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ රටින් පිටවීම තව දුරටත් තහනම් කරමිනි.

ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තබා ගෙන ඇත.

තමන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි කරන ලද පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී චෝදනාව අසත්‍ය බව හෙළි වීමෙන් පසුවයි.


No comments:

Post a Comment

Post Bottom Ad