සැබෑ ‘පෑඩ් මෑන්‘ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් සජිත් වෙනුවෙන් සටහනක් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 3, 2019

සැබෑ ‘පෑඩ් මෑන්‘ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් සජිත් වෙනුවෙන් සටහනක් තබයි



සැබෑ ‘පෑඩ් මෑන්‘ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් අද (2) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාසව අගය කර තිබෙනවා.


ඔහු වැඩිදුරටත් පවසන්නේ,


''ලොව පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහාගෙන තිබීම හොඳ ප්‍රවනතාවක් බවයි.

ජනාධිපති අපෙක්ෂකයන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙනුවෙන් මුල පිරීම සතුටට කරුණක්  බවයි ඔහු පෙන්වා  දෙන්නේ.


 ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස  කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්  වීම ඇතැම් පුද්ගලයන්ගේ උපහාසයට ලක් වූවා.

කෙසේ වෙතත් මෙහි ඇති වැදගත්කම තේරුම්  ගත් බොහෝ පිරිස ජාති බේදයකින් පක්ෂ  පාට බේදයකින් තොරව මෙය අගේ කරන බවයි ප්‍රකාශ කර සිටියේ.



No comments:

Post a Comment

Post Bottom Ad