සජිත් ‘හිරු සළකුණෙන්’ පැන දුවයි.. එන්නම බෑ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 3, 2019

සජිත් ‘හිරු සළකුණෙන්’ පැන දුවයි.. එන්නම බෑ කියයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හිරු රූපවාහිනයේ ‘සලකුණ’ සංවාදය සඳහා සහභාගී වන ලෙස කර ඇති ආරාධනාවක් ප්‍රතික්ෂේප කර තිබේ.

එම සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුලින් අකැමැත්තක් නොපෙන්වුවද මේ වන විට එම සංවාදයට නොපැමිණෙන බව දන්වා ඇත.

හිරු නාලිකාවේ ප්‍රධානියෙක් මෙම තොරතුර සත්‍ය බව තහවුරු කලේය.

මීට පෙර ද ඇමතිවරයා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගී වීමට මුලින් කැමැත්තෙන් සිට පසුව එය ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට පෙර ‘හිරු සලකුණ’ හෝ ‘දෙරණ 360’ වැඩසටන්වලට සහභාගී නොවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad