ප‍්‍රබල ඇමති මහ රාත‍්‍රියේ කැලේ මැද යාගයක.. තරුණ මන්ත‍්‍රීනියද එක්වෙයි.. ජනාධිපතිවරණයට ආශිර්වාද පතාලු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 25, 2019

ප‍්‍රබල ඇමති මහ රාත‍්‍රියේ කැලේ මැද යාගයක.. තරුණ මන්ත‍්‍රීනියද එක්වෙයි.. ජනාධිපතිවරණයට ආශිර්වාද පතාලු..

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ඊයේ රාත‍්‍රියේ දකුණේ වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
මේ සදහා එම ප‍්‍රබලයාගේ මැතිවරණ ආසනයයේ පලාත් පාලන තරුන මන්ත්‍රීවරියක්ද මහභාගී වී ඇතැයි සදහන්ය.

ඊට අමතරව ආරක්‍ෂකයන් හා මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණක් ඊට සහබාගී වී ඇත.

මෙම යාගය වසර කිහිපයකම පවත්වා ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරනයට තරග වැදීමටද මෙම ප‍්‍රබලයා කැමැත්තෙන් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad