මහින්ද රනිල් අරලිය ගහ මන්දිරයේදී විශේෂ හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 3, 2019

මහින්ද රනිල් අරලිය ගහ මන්දිරයේදී විශේෂ හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී විශේෂ හමුවක් පැවැත් වෙන බව වාර්තා වේ.

මෙම හමුව සඳහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරු 10.00 අරලිය ගහ මන්දිරය වෙත ගිය බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad