මිනුවන්ගොඩ ආරක්ෂක රථ ගැන ඇමති රුවන් පැහදිලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 19, 2019

මිනුවන්ගොඩ ආරක්ෂක රථ ගැන ඇමති රුවන් පැහදිලි කරයි

මිනුවන්ගොඩ ආරක්ෂක රථ ගැන ඇමති රුවන් පැහදිලි කරයි

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ ප්‍ර දේශයේ සංචාරය කිරීමේදි ආරක්ෂක රථ  රාශියක් ගමන් ගැනීමේ වීඩියෝ දර්ශන පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad