හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 24, 2019

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad