චතුර අමාරුවෙන් පත්තර පෙරළයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 10, 2018

චතුර අමාරුවෙන් පත්තර පෙරළයි


දෙරණ ටීවී නාලිකාවේ උදෑසන පුවත්පත් සිරස්තල සහ ඒ සම්බන්ධ මතවාද ඉදිරිපත් කරන “දෙරණ අරුණ”
වැඩසටහන ඉදිරිපත්

කරනු ලබන නිවේදකයින්ගෙන් එක් අයෙකු වන චතුර අල්විස්ට අතේ හටලත් ආබාධයක් නිසා සිය උදෑසන වැඩසටහන දුෂ්කරතා මැද සිදු කරන්නට සිදුව තිබේ.
වෙලුම්පටියක් දැමූ අත නිසා පත්තරේ පිටු පෙරළීම අපහසු බව ඔහු කියයි.සිය ෆේස්බුක් පිටුවේ “කියවන්න පුළුවන් පිටු පෙරළන එක තමා අවුල” යනුවෙන් ඔහු දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad