ජනාධිපතිගේ ජාතිය ඇමතීම ශ්‍රේෂ්ඨයි.. ඔහු සමග එක්ව කටයුතු කල හැකියි..- සජිත් [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

ජනාධිපතිගේ ජාතිය ඇමතීම ශ්‍රේෂ්ඨයි.. ඔහු සමග එක්ව කටයුතු කල හැකියි..- සජිත් [Video]


ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් අගය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද සිදු කරන ලද ප‍්‍රකාශය ඉතා ශ්‍රේෂ්ඨ බවත් එය ඉතා අගය කරනා බවත් එජාප නියෝජ්‍ය නායක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ නිසා ජනාධිපතිවරයා සමග එක්ව ඉදිරියට යා යුතු බව තමන් කල්පනා කරන බවද ඔහු සදහන් කරයි.

අරලිගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.



17,459 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad