මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප

මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත නිදහස් කර තිබේ.


මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ඔහුව පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.ඔහුට දිගින් දිගටම ඇප ලැබීම ප්‍රමාදවී තිබුනි.
මහනුවර මහාධිකරණයේදී මෙලෙස ඇප නියම කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad