කුවේට් මැලේසියා ගිහින් අතුරුදන්වූ මේ අය ගැන තොරතුරු සොයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 30, 2018

කුවේට් මැලේසියා ගිහින් අතුරුදන්වූ මේ අය ගැන තොරතුරු සොයයි


විදේශ රැකියා සදහා ලංකාවෙන් පිටත්ව ගොස් කිසි‍දු තොරතුරක් නොමැති සේවක මහත්ම මහත්මීන්
පිළිබදව තොරතුරු

සොයාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. එම සේවක මහත්ම මහත්මීන් පිළිබදව තොරතුරු පහත පරිදි වේ.
මෙම සේවක මහත්ම මහත්මීන් පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112878244/ 0114380954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.




No comments:

Post a Comment

Post Bottom Ad