කාලකන්ණි ආප්පයා මරාගෙන මැරෙනවා..- හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

කාලකන්ණි ආප්පයා මරාගෙන මැරෙනවා..- හරීන්



Add caption
කාලක්නි ආප්පයෙක් ගෙනැත් එක්සත් ජාතික පක්‍ෂය අද පරිප්පු කන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
අරලිගහ මන්දිරය ආසන්නයේ තාප්පයක් උඩට නැග යටිගිරියෙන් කෑගසමින් ඔහු ඉල්ලා සිටියේ හොර අගමැති පැන්නීමට සදුදා පාන්දරම කොළඹ එන ලෙසයි.
මැස්සෙකුටවත් අපේ අගමැතිට අත තියන්න දෙන්නේ නැති බවත් ඔහු පැවසීය.
බලයෙන් පහ කරන ලද හිටපු ඇමති මණ්ඩලයේ වැඩි පිරිසක් මේ වන විටත් අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැදී සිටී.

YouTube Video Preview

76,449 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad