අයි.සී.සී නිල ෆේස්බුක් පිටුව ‘සිංහයන්ගෙන්’ සැරසීමට අවස්ථාවක්..ජන්දය දෙන්න මෙතැනින්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 14, 2018

අයි.සී.සී නිල ෆේස්බුක් පිටුව ‘සිංහයන්ගෙන්’ සැරසීමට අවස්ථාවක්..ජන්දය දෙන්න මෙතැනින්..

අන්තර්ජාතික ක‍්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් පිටුවෙහි මීළග Cover Photo එක වෙනුවෙන් කුමන පින්තූරය යොදා ගත යුතුද යන්න ෆේස්බුක් මතවිමසුමක් අරඹා තිබේ.

ඒ සදහා ඊයේ දිනයෙදි ඉන්දියානු කණ්ඩායම ඉනිමකින් පරාජය කළ එංගලන්ත කණ්ඩායමේ සහ අප‍්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ට ජයක් හිිමිකරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පින්තූර යොදාගෙන ඇත. එක් දිනකට පමණක් සිමා කර ඇති එම මත විමසුමේහි මේ වන ශ‍්‍රී ලංකා පිල ඉදිරියෙන් පසුවෙයි.



ඒ සදහා ජන්දය භාවිතා කිරීමට මෙතනින් පිවිසෙන්න.

No comments:

Post a Comment

Post Bottom Ad