නිදාගෙන හිටපු බල්ලෙක්ගෙ ඇග උඩින් තාර දාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 15, 2018

නිදාගෙන හිටපු බල්ලෙක්ගෙ ඇග උඩින් තාර දාල




මේ සංවේදී සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ ආග්‍ර ප්‍රදේශයේ ටජ් මහල් ආසන්නයේය. පාරක් ඉදි කරන කම්කරුවන් විසින් නිදාගෙන සිටි බල්ලාගේ ඇග උඩින් තාර තට්ටුවක් යොදා තිබේ.
තාර යෙදීමට පෙර ඌව එතැනින් එල වීමටවත් ඔවුන් කටයුතු කර නොතිබුන අතර ඉතාමත් අමානුෂික ලෙස තාර යොදා ඇත මෙමගින් සුනඛයාගේ කකුල් දෙක සම්පුර්ණයෙන්ම

පිලිස්සී ගොස් තිබු අතර ගල් රෝලෙන් එම ස්ථානය තැලීමට ප්‍රථම ඌව එතනින් ඉවත් කරගෙන ඇත නමුත් පසුව අදික ලෙස පිළිස්සීම හේතුවෙන් පසුව ඌ මියගොස් ඇත කෙසේ නමුත් මේ සම්බන්දයෙන් ඉන්දියාවේ කම්කරු දෙපාර්තුමේන්තුව වරද පටවා ඇත්තේ එම ඉදිකිරීම බාර පෞද්ගලික සමාගමටයි මේ අතර මෙයට කෝප වුනු විරෝදතාකරුවන් ඉදි කිරීම් වාහන අත්පත් කරගත් අතර එම සමාගමේ ඉහල නිලදාරියෙක් පැමිණ ඉදිකිරීම් නවතා දමා ඇත..පොලිසිය පවසා සිටියේ අලුත්වැඩියා කටයුතු සිදු කරන ලද සමාගමට එරෙහිව නඩු පවරා තිබේන බවයි


No comments:

Post a Comment

Post Bottom Ad