විශ්වාසභංගයට අත උස්සන එවුන් ආණ්ඩුවෙන් පල - ඇමති විජිත් විජේමුණි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 31, 2018

විශ්වාසභංගයට අත උස්සන එවුන් ආණ්ඩුවෙන් පල - ඇමති විජිත් විජේමුණි


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන ඇමතිවරුන් ආණ්ඩුවේ නොසිටියාට කමක් නැතැයි ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
විශ්වාස භංගයට තමන් අත්සන් කලා නම් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවත් එසේ අත්සන් කල පුද්ගලයන් දැන් ඇමතිධුරයෙන්ගෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඒ මහතා සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඔහුගේ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
8,448 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad