හම්බන්තොට වරායේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කළ සේවකයින් 438 දෙනෙකුගේ සේවය මේ වන විට අවිනිශ්චිත තාවයකට පත්ව ඇති බවද එම සේවකයින් ඉවත්කරන්නේනම් සාධාරණ වන්දියක් ලබා දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී චානක මහතා අද පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.
එසේ නොවන්නේනම් එම සේවකයින්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් ජනතාව සමග අරගල කිරීමට සුදානම් බව පැවසු මන්ත්‍රීවරයා වත්මන් රජයට දැඩි ලෙස අනතුරු ඇගවීමක් සිදු කරනු ලැබුවා.
Wednesday, November 29, 2017
Home
දේශපාලන පුවත්
‘හිරේ යන්න බය නෑ.එක පාරක් ගියා..ඉපදුනේ හම්බන්තොට..සාධාරණය ඉටුවුනේ නැත්තම් මුලු හම්බන්තොටම පාරට ගේනවා’ ..චානකගෙන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇගවීමක්(VIDEO)
‘හිරේ යන්න බය නෑ.එක පාරක් ගියා..ඉපදුනේ හම්බන්තොට..සාධාරණය ඉටුවුනේ නැත්තම් මුලු හම්බන්තොටම පාරට ගේනවා’ ..චානකගෙන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇගවීමක්(VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment