උතුර නැගෙනහිර එක් කර ස්වයංපාලයක් ඕනෑ..- විපක්‍ෂ නායකගේ යෝජනාව සම්මතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

උතුර නැගෙනහිර එක් කර ස්වයංපාලයක් ඕනෑ..- විපක්‍ෂ නායකගේ යෝජනාව සම්මතයි..

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති දෙමළ ජාතෙික සන්ධාන මැයි දින රැළියේදී උතුරු හා නැගෙනහිර පළාත් සදහා ස්‌වයංපාලනයක් ලබාදිය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

උතුර හා නැගෙනහිර දෙපලාත් එක් කල යුතු යයිද එම යෝජනාවලියේ දැක්වෙයි. ඉදිරි සති තුනක කාලය තුලදී රජය යහපත් ප‍්‍රතිචාර දක්වනු ඇති බවට එහිදී ද්‍රවිඩ සන්ධාන නායකත්වය ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad