බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මත වරදකරු වු ආජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය මාස 21 ක අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී ඩොලර් 40 ලක්ෂයක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
Thursday, May 25, 2017
ලියනොල් මෙසීට සිරදඩුවම්..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment