බුකියේ පත්තුවෙන අලුත් ම සෙල්ලම. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

බුකියේ පත්තුවෙන අලුත් ම සෙල්ලම.

මේ මාසේ තිරගත වෙන්න නියමිත 'නිනෝ ලයිව්' ෆිල්ම් එකෙන් පටන් ගත්ත වැඩක් මේ දවස් වල ෆේස්බුක් එකේ වේගයෙන් ජනප්‍රිය වෙනවා.

මේක ගේම් එකක්. "නිනොයි නුනුයි ලව් නිනෝ ලයිව්' කියලා එක හුස්මට කියලා 'නිනෝ ලයිව්' ෆේස්බුක් පේජ් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක තමා තරඟය. තරඟය දිනන අයට තෑගී වගේම චිත්‍රපටය බලන්න ටිකටුත් දෙනවා කියලා තමා සංවිධායකයන් කියන්නේ...

මේ තියන්නේ තරඟය සහභාගී වුනු ජනප්‍රිය තරු කිහිපයක්...


 

No comments:

Post a Comment

Post Bottom Ad