සා.පෙළ – උ.පෙළ එකවර පැවැත්වීමට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

සා.පෙළ – උ.පෙළ එකවර පැවැත්වීමට යයි


2019 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ එකම කාල වකවානුවකදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙයි. 

එමගින් විභාග පිළිතුරු පත්‍ර ඇගයීම්ද එකම කාලයක යොදාගත හැකිවීමත් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්වලට වැඩිපුර නිවාඩු ඉතිරි කර ගුරුවරුන්ටත් වැඩිපුර සේවා යෝජක කාලයක් ලැබීමටත් අවශ්‍ය ප්‍රායෝගික පරිසරය නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තුවේ.

මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු, ප්‍රමාණවත් සේවකයන් බදවා ගැනීම ආදිය කඩිණමින් සිදු කිරීමට පියවර ගනිමින් පවතී.


No comments:

Post a Comment

Post Bottom Ad