වෛද්‍ය පාදෙනිය පුද්ගලික රෝහලේ වැඩ - රන්ජන් චැනල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

වෛද්‍ය පාදෙනිය පුද්ගලික රෝහලේ වැඩ - රන්ජන් චැනල් කරයි

වෛද්‍ය පාදෙනිය පුද්ගලික රෝහලේ වැඩ - රන්ජන් චැනල් කරයි
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් වැඩවර්ජනයක් පැවැත්වෙන අද(05) පස්වරු 04.05ට නවලෝක පෞද්ගලික රෝහලේහීදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා චැනල් කර මුදල් ගෙවා තිබෙන රිසිට් පතක් ලබා ගෙන තිබේ.
සයිටම් ආයතනය සම්බන්ධ රජයේ තීරණය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද සංකේත වැඩ වර්ජනයක් දියත් කළේය.
එම සංගමයේ ප්‍රධාන තනතුරු දරන වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ රෝහල්වල වැඩවර්ජන දියත් කරද්දී පුද්ගලික රෝහල්වල මුදලට සේවය කිරීම ජනතාව අප්‍රසාදයෙන් කතා කරයි. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා චැනල් කර මුදල් ගෙවා තිබෙන රිසිට් පත පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad