පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් ‘වලේ‘එහි කලා මණ්ඩලය
සංවිධානයෙන් පසුගිය 09 වැනිදා ආරම්භවූ වේදිකා නාට්‍ය උළෙල
මෙම නාට්‍ය උළෙල 9 වැනිදා සිට 15 වැනිදා දක්වා පුරා සතියක කාලයක් නාට්‍ය රැසක් වේදිකාගත කරමින් පවත්වන්නට සූදානම් කර තිබුනි.
කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාම් කුමාර බන්නැහක මහතා ප්‍රකාශ කර ඇත්තේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූ නාට්‍ය සඳහා බාධා එල්ලවූ තෙවැනි අවස්ථාව මෙය බවයි.
No comments:
Post a Comment